මෙල්බර්න් නුවර ආපදා තත්වයක් ප්‍රකාශකරයි. රාත්‍රී 8 සිට අලුයම 5 දක්වා ඇඳිරි නිතිය

0
3128

කොරෝනා 2වන රැල්ල නිසා මේ වනවිට මෙල්බර්න් නුවර වාර්තාවන ආසාදිතයන්ගේ ඉහලයාමක් පෙන්නුම් කරන නිසා stage 4 lockdown තත්වයක් ප්‍රකාශ කරයි.

රාත්‍රී 8 සිට අලුයම 5 දක්වා ඇඳිරි නිතිය මෙල්බර්න් නුවරට නැවත දැනුම්දෙනතුරු ඇඳිරි නිතිය බලපැවැත්වේ.

මේ වනවිට ඔස්ට්‍රේලියාව සමස්ත ආසාදිතයින් ගණන 17,294ක් සහ මරණ 201ක් වන අතර අද දිනයේ අලුතින් ආසාදිතයින් 650ක් වාර්තා වුනා.

මේ තත්වය තුල ජනතාවට නිවසින් බැහැර වියහැක්කේ පහත කාරනා සඳහා පමණි.

A state of disaster has been declared in Victoria and some new lockdown rules will come into place from Sunday night in metropolitan Melbourne, including a curfew from 8pm to 5am for non-essential activities.

Under the stage four rules:

  • Exercise will be limited to one hour per day
  • Only one person per household will be able to go out shopping within 5km of their home
  • Remote learning will resume for all students from Wednesday
  • Public transport will be restricted overnight
  • Weddings will be banned from Thursday
  • Funerals will only be allowed in regional areas
  • Organised sport will be banned

Media Report from – TheAge