ඕස්ට්‍රේලියාවේ කාර්යාලයේදී පිලිපැදිය යුතු කොවිඩ්-19 ආරක්ෂිත ක්‍රියාමාර්ග

0
798

රැකියා ස්ථානය විවෘතව අති බැවින්, සියල්ලෝම නීති රීති අනුගමනය කරමින්, එක්ව වැඩ කරමු.

ඔබේ වගකීම් දැනගන්න

  • ඔබට අසනීප තත්වයක් ඇතිනම් රැකියාවට නොයන්න – පරීක්ෂා කර නිවසේ රැඳී සිටින්න
  • පවුලේ සාමාජිකයෙකුට කොවිඩ් -19 තිබේ නම් හෝ ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටී නම් නිවසේ රැඳී සිටින්න
  • රැකියාවට යන එන සෑම විටම සහ වැඩ කරන ස්ථානයේදී ඔබේ මුඛ ආවරණය නිසි ලෙස පළඳින්න
  • මෝටර් රථයකින් එකට ගමන් නොකරන්න
  • දිවා ආහාරය බෙදා නොගන්න නියම කළ ප්‍රදේශවල පමණක් ආහාර ගන්න
  • ඔබ කිසියම් පරීක්ෂාවකට ලක් වුවහොත්, නිරෝධායන කටයුතු සඳහා අවශ්‍ය ප්‍රතිපාදන රජය විසින් ගෙවනු ලැබේ වැඩි විස්තර සඳහා මෙම වෙබ් අඩවියට පිවිසෙන්න:
    – (www.dhhs.vic.gov.au/employee-isolation-payment-covid-19)
  • මෙවලම් බෙදා නොගන්න
  • ඔබ රැකියා ස්ථානයට ඇතුල් වන විට සහ ආහාර ගැනීමෙන් පසුව සනීපාරක්ෂක දියර භාවිතා කරන්න
  • ඔබ සමග වැඩ කරන සේවා නියුක්තිකයන්ගේ මුඛ ආවරණ, සහ සෞඛ්‍ය සනීපාරක්ෂාව පරීක්ෂා කරන්න
  • ඔබ අවට සිටින අයට වඩා මීටර් 1.5 ක් දුරකින් සිටින්න

මෙම වසංගත තත්වය යටතේ අප එක්ව නැගී සිටිමු

Important COVID-19 safety message for Building and Construction workers

Media Release End.