ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියානු ප්‍රාන්තය 2022ට පෙර ජාත්‍යන්තර සිසුන් ගෙන්වීමේ බලාපොරොත්තුවෙන්

0
1341

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ අලුත් සැලැස්මට අනුව මේ වසර අවසානයට පෙර සිටම ජාත්‍යන්තර සිසුන් ගෙන්වීමේ හැකියාවක් පවතී.

සතියකට සිසුන් 120ක් බැගින් ගෙන්වීමට සැලසුම් කර ඇති අතර සෞඛ්‍ය අංශයේ උපාධි අපේක්ෂා කරන කොවිඩ් තත්වය නිසා තම රටවල් වෙත ගිය ප්‍රයෝගික පරීක්ෂණ සදහා නියමිත සිසුන්ට සහ post graduate research සිසුන්ට ප්‍රමුඛත්වය ලබාදේ.

දෙවැනි අදියර ලෙස අනෙකුත් සිසුන් ලබන වසර මුල සිට කැඳවීමට බලාපොරොත්තු වේ.

International students could start returning to Victoria to study before the end of this year in a new plan floated by the state government.

Around 120 students will be able to return to the state each week in the first stage of the Andrews government scheme, with priority given to health and medical degrees which have a practical component, as well as those undertaking postgraduate research.

Students entering Victoria as part of the scheme will be in addition to the state’s existing overseas arrivals cap, meaning they will not take the place of returning citizens. Victorian universities will provide the funding for the extra quarantine spots.

Around 47,000 students are currently enrolled with Victorian education providers, but remain overseas due to closed Australian borders.

The Victorian government has submitted the plan to the Commonwealth for approval.

[Source & credits] : The Age