සිංහල හින්දු අලුත් අවුරුදු බක් මහ උලෙළ සැමරීම සදහා අපි කවුරුත් ලහි ලහියේ සැරසෙන්නේ ඉතාමත් සතුටින් සහ නැවුම් සිතුවිලි එක් රැස් කරමිනි .
පවුලේ සැමදෙනාගෙමත් නෑදෑ හිතමිතුරන් අසල්වැසි සැවොමත් එක්ව සාමයෙන් සතුටින් ජාති භේද කුලමල අමතක කොට එකාමෙන් එකතුවී සාම්ප්‍රදායික සිරිත් විරිත් ආගමානුකූලව සමරණ මේ අලුත් අවුරුදු සමයේ ව්ශේෂිත අන්ගයක් වන්නේ බක් මහ අවුරුදු සන්ස්කෘතික උත්සවයයි.
බාල මහලු කවුරුත් මේ උත්සවයට සහභාගි වෙන්නේ පැරණි මතකයන් ඉස්මතු කරමින් අලුත් ඉතාමත් සතුටු සිතින් අවුරුදු සැමරීම සදහායි.
මව්බිමෙන් සැතැපුම් දහස් ගනනක් එතෙර , නෑදෑ හිතමිතුරන්ගෙන් ඈත් වී වෙසෙන මෙල්බන් නගරයේ වෙසෙන ලාංකීය ජනතාව වෙනුවෙන් බක් මහ උලෙළ මව්බිමේ මෙන් සැමරීමට දුවාදරුවන්ට අවුරුදු සිරිත් විරිත් සන්ස්කෘතික වටිනාකමක කියා දීමට මෙල්බන් වෙසෙන ලාංකීය ප්‍රජාව වලව්ව හා එක්වී මෙවර සංවිධානය කරන කප් රුක බක්මහ උලෙළ සැමරීම සදහා පැමිණි ඔබ සියලු දෙනාම සාදරයෙන් පිලිගණිමු.
අප්‍රේල් 2 වෙනදා මෙල්බර්න් නුවර වෙත නෑදෑ හිතවතුන් සමග පැමිණෙන්න
උදේ 10සිට
උදේ 10සිට

ඔබ සියලු දෙනාට සුභ අලුත් අවුරුද්දක් වේවා.
