මෙල්බර්න් නුවර අවට නිවාස 250,000ට ජලය උණු කර පානය කරන්නැයි උපදෙස්

0
1072

ඊයේ රාත්‍රී ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසා ජලාශ අපවිත්‍ර වීම හේතුවෙන් මෙල්බර්න් නුවර අවට නිවාස 250,000ට අධික ප්‍රමාණයට නැවත දැනුම්දෙනතුරු ජලය උණු කර පානය කරන්නැයි උපදෙස් බලධාරීන් විසින් උපදෙස් ලබාදී ඇත.

වර්ෂාව හේතුවෙන් විදුලි බිඳවැටීම් සිදුවූ අතර තවමත් 30,000ක පිරිසකගේ විදුලිය යතාතත්වයට පත්ව නොමැත.

ජලය උණු කර පානය කරන්නැයි උපදෙස් දුන් ප්‍රදේශ පහත දක්වා ඇත.

Suburbs affected by warning from Yarra Valley Water
Source: Yarra Valley Water

 

More than 250,000 households across 90 suburbs across Victoria have been urged to boil water and almost 30,000 people remain without power after wild storms on Thursday night.

One power company has warned some residents will be without power for days, prompting the state’s Health Department to urgently update advice to ensure that affected residents can get the help they need after storm damage.

Three people, including a four-year-old boy, were killed by falling trees after a cold front brought damaging gusts through the state.

Yarra Valley Water said some water had not been treated to the usual standard as a result of electrical damage at the Silvan Dam in the upper Yarra Valley, and that residents in 88 suburbs should boil water to avoid gastro.

Source: TheAge.com