මෙල්බර්න් නුවරින් “ඩොලර්” !

0
1903

විදේශ ගතවූ ශ්‍රි ලාංකිකයන් කෙතරම් කාලයක් රටෙන් බැහැරව සිටියත් ලාංකීය සාහිත්‍යය , කලාවන්ට දක්වන උනන්දුවේ අඩුවක් නෑ.

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිටින ලාංකික තරුණ පිරිසක් වෙනස්ම ආකාරයේ වැඩකට අත ගසාලා.

ඔවුන් කාලීන සිදුවීම් අලලා කෙටිකතාමලාවක් (mini series) වෙබ් අවකාශය හරහා මුදා හැර තිබෙනවා.  ඉංග්රීසි, දමිළ, හින්දි කියන භාෂා තුනකින් උපසිරසි එක්ක..4K වලින්ම https://www.lankanlink.com/dollar ඔස්සේ නරඹන්න පුළුවන් –

Lankan Link වෙබ් අවකාශය ඔස්සේ.. “ඩොලර්”

කැමතිනම් “Lankan Link” mobile app එකත් download කරගන්න … (iOS/Andriod/Andriod TV)
May be an image of one or more people and text that says 'ඩොලර් මැද ජීවිත සිහින MINI SERIES "මේක ජිවිතේ ලස්සන කරගන්න -අහිංසා ආපු ගමනක් Streaming from 1st December www.lankanlink.com/dollar'

𝕮𝖆𝖘𝖙
ʙʜᴀɴᴜᴋᴀ ᴍᴀɴᴏʀᴀᴛʜɴᴇ
ᴅᴏɴᴀʟᴅ ᴀʟᴡɪꜱ
ᴍᴀᴅᴜ ᴇᴅɪʀɪꜱɪɴɢʜᴇ
ᴏꜱʜᴀᴅᴀ ᴋᴀʀᴜɴᴀʀᴀᴛʜɴᴇ
ꜱᴀɴᴀʀᴀ ꜰᴇʀɴᴀɴᴅᴏ
ᴘʀᴀᴍᴇᴇ
ᴅɪʟꜱʜᴀɴ ɴᴀɴᴀʏᴀᴋᴋᴀʀᴀ
ꜱʜᴀᴍɪʟᴀ ʀᴀᴊᴀᴘᴀᴋꜱʜᴇ
ᴅᴇᴇᴍᴀʟ ʀᴜᴋɪ
𝓜𝓾𝓼𝓲𝓬 ᴄᴊᴀʏ ᴢᴏɴᴇ
𝓖𝓪𝓯𝓯𝓮𝓻 ᴄʜᴀʀᴜꜱʜᴋᴀ ʀᴀᴊᴀᴘᴀᴋꜱʜᴇ
𝓔𝓭𝓲𝓽𝓸𝓻 & 𝓐𝓼𝓼𝓽. 𝓓𝓲𝓻𝓮𝓬𝓽𝓸𝓻 ᴘʀᴀᴍᴇᴇ
𝓜𝓪𝓴𝓮𝓾𝓹 𝓪𝓷𝓭 𝓒𝓸𝓼𝓽𝓾𝓶𝓮 ꜱʜᴀᴍɪʟᴀ ʀᴀᴊᴀᴘᴀᴋꜱʜᴀ
𝓟𝓻𝓸𝓭𝓾𝓬𝓽𝓲𝓸𝓷 𝓜𝓪𝓷𝓪𝓰𝓮𝓻 ɴᴀᴍᴀʟ ᴘʀᴇᴍᴀʀᴀᴛʜɴᴇ
𝓓𝓲𝓻𝓮𝓬𝓽𝓸𝓻 𝓸𝓯 𝓟𝓱𝓸𝓽𝓸𝓰𝓻𝓪𝓹𝓱𝔂 ᴠɪɴᴏᴅʜ ᴘᴇʀᴇʀᴀ
𝓟𝓻𝓸𝓭𝓾𝓬𝓮𝓻 ʙᴇʀɴʏ ʟɪʏᴀɴᴀɢᴇ
𝓢𝓬𝓻𝓲𝓹𝓽, 𝓢𝓬𝓻𝓮𝓮𝓷𝓹𝓵𝓪𝔂, 𝓓𝓲𝓻𝓮𝓬𝓽𝓸𝓻 ᴄʜᴀɴᴅɪᴍᴀ ᴊᴀʏᴀɴᴇᴛᴛɪ

Watch Now at https://www.lankanlink.com/dollar

END.